Sunday, 10 May 2020

Boys Over Flowers 🌸💙

Boys Over Flowers 🌸💙

හැමෝම මේ දවස්වල කතා කරන නිසා මේ කොරියන් කතාව බලපු අය වෙනුවෙන් විශේෂයෙන්ම අකුරු කරන්න හිතුනා..

F4 නමින් වෙන්වුන හරි අපූරූ කොල්ලො 4 දෙනෙක්..
ගුජුම්පියෝ..සොන් වූබින්..සෝඊ ජන්..යුංජීහු..
මේ හතර දෙනා රජකරගෙන හිටපු එයාලගෙ අධිරාජ්‍යයයේ හදිසියේම පිපුණා එක රෝස මලක්..
ඇත්තටම කිව්වොත් එක දුප්පත් සුරංගනාවියක්..
කාවවත් ගනන් නොගත්ත..
වෙනම ලෝකයක හිටපු F4 ටීම් එකම කනපිට පෙරලපු ඒ පුංචි කෙල්ල..
ගුම් ජැන්දි 😍
Boys Over Flowers 🌸💙
මේ එයාලගේ කතාව..

ගුජුම්පියෝ..
සල්ලිකාර පවුලක දඩබ්බරකමට හැදුණ එක හිතුවක්කාරයෙක්..
ඒ හිත නැවතුනේ එක හිතක් ළඟ..
ගුජුම්පියෝ තරුවක්නම් එයාට එළිය දෙන ළඟින් හිටිය ඒ හඳ..Boys Over Flowers 🌸💙

හැමෝම මේ දවස්වල කතා කරන නිසා මේ කොරියන් කතාව බලපු අය වෙනුවෙන් විශේෂයෙන්ම අකුරු කරන්න හිතුනා..

F4 නමින් වෙන්වුන හරි අපූරූ කොල්ලො 4 දෙනෙක්..
ගුජුම්පියෝ..සොන් වූබින්..සෝඊ ජන්..යුංජීහු..
මේ හතර දෙනා රජකරගෙන හිටපු එයාලගෙ අධිරාජ්‍යයයේ හදිසියේම පිපුණා එක රෝස මලක්..
ඇත්තටම කිව්වොත් එක දුප්පත් සුරංගනාවියක්..
කාවවත් ගනන් නොගත්ත..
වෙනම ලෝකයක හිටපු F4 ටීම් එකම කනපිට පෙරලපු ඒ පුංචි කෙල්ල..
ගුම් ජැන්දි 😍
Boys Over Flowers 🌸💙
මේ එයාලගේ කතාව..

ගුජුම්පියෝ..
සල්ලිකාර පවුලක දඩබ්බරකමට හැදුණ එක හිතුවක්කාරයෙක්..
ඒ හිත නැවතුනේ එක හිතක් ළඟ..
ගුජුම්පියෝ තරුවක්නම් එයාට එළිය දෙන ළඟින් හිටිය ඒ හඳ..
ජැන්දියා..
බාධක ගොඩක් මැද්දෙන්..
ඒවගෙම ලස්සන පුංචි පුංචි රණ්ඩුවලින්..
ඒ ආදර කතාව ලස්සනට පටන් ගත්තා..

F4 ටීම් එකේම ජීවිත වෙනස් කරපු..
ගුම් ජැන්දි..
ජීහුට එක් නමක් දිය නොහැකි බැඳීමක්..
අනිත් දෙන්නට ආදරණීය නංඟියෙක් වුනා..
ගැලපෙන නොහැලපෙන ගොඩාක් දේවල් අතරේ..
යාලුකම..සහෝදරකම..හිතවත්කම..ආදරය..
හරි ලස්සනට මේ කතාව ඇතුළේ ගැලපුනා..
එයාලා හිටියේ ලෝක දෙකක නෙවෙයි..
එකම ලෝකෙක..

කොරියාවේ විතරක් නෙවෙයි..
අපේ රටෙත් අපි අතරෙත් ඇති..
නොගැලපීම් අස්සෙ මේ වගේ බැඳීම් හොයන අය..
ආරම්භයේ සිට අවසානය වෙනකම්ම ඒ බැඳීම් එකින් එක යාවෙමින්..
Boys Over Flowers 🌸💙
හරි ලස්සනට අපේ හදවත් හොරාගත්‍තා..
ඇත්තටම ඒක..
එක ලස්සන ආදර කතාවක්..
ලස්සන යාලුකම් ටිකක්..
ජීවිතය..ආදරය ගැන කියා දෙන එක පාඩමක්..
අන්න ඒ නිසයි ඒ කතාව බලපු හැමෝම මේ පස්දෙනාට මේ තරම්ම ආදරේ..💗


ජැන්දියා..
බාධක ගොඩක් මැද්දෙන්..
ඒවගෙම ලස්සන පුංචි පුංචි රණ්ඩුවලින්..
ඒ ආදර කතාව ලස්සනට පටන් ගත්තා..

F4 ටීම් එකේම ජීවිත වෙනස් කරපු..
ගුම් ජැන්දි..
ජීහුට එක් නමක් දිය නොහැකි බැඳීමක්..
අනිත් දෙන්නට ආදරණීය නංඟියෙක් වුනා..
ගැලපෙන නොහැලපෙන ගොඩාක් දේවල් අතරේ..
යාලුකම..සහෝදරකම..හිතවත්කම..ආදරය..
හරි ලස්සනට මේ කතාව ඇතුළේ ගැලපුනා..
එයාලා හිටියේ ලෝක දෙකක නෙවෙයි..
එකම ලෝකෙක..

කොරියාවේ විතරක් නෙවෙයි..
අපේ රටෙත් අපි අතරෙත් ඇති..
නොගැලපීම් අස්සෙ මේ වගේ බැඳීම් හොයන අය..
ආරම්භයේ සිට අවසානය වෙනකම්ම ඒ බැඳීම් එකින් එක යාවෙමින්..
Boys Over Flowers 🌸💙
හරි ලස්සනට අපේ හදවත් හොරාගත්‍තා..
ඇත්තටම ඒක..
එක ලස්සන ආදර කතාවක්..
ලස්සන යාලුකම් ටිකක්..
ජීවිතය..ආදරය ගැන කියා දෙන එක පාඩමක්..
අන්න ඒ නිසයි ඒ කතාව බලපු හැමෝම මේ පස්දෙනාට මේ තරම්ම ආදරේ..💗



Friday, 8 May 2020

💗 හොග්වාර්ට්ස් 💗


ඒක මායා පාසලක්..
හැරී පොටර් කියවලා නැති..
හැරී පොටර් බලලා නැති..
අය දන්නෙ නැතුව ඇති..
ඒ අරුම පුදුම පාසල ගැන..
අද අපි ස්කෝලේ නිවාඩු දෙනකම් බලන් ඉන්නෙ..
ගෙවල්වලට වෙලා ඉන්න..
ඒත් හැරී පොටර් කතා කියවද්දි බලද්දී..
හිතෙන්නෙ..
අනේ ඒ වගෙ ස්කොලෙක ඉන්න තිබ්බනම්..
අපිට නිවාඩු ඕනම නෑ කියලා..
පුංචි පුංචි මායාකර්ම ගොඩාක් පිරුණු..
හොග්වාර්ට්ස් කියන්නෙ..
මායා යෂ්ටි එක්ක මායා දැනුම..
කුවිඩිච් වගේ පීඩනය නැතුව හිත් බැඳගත් ක්‍රීඩාවන් එක්ක..
හොල්මන් අවතාර සාමාන්‍ය යාලුවො වුන..
මායාකාර පඩිපෙල් තියෙන හොස්ටල්..
අද්භූත රහස් සඟවාගත්..
මායාකාර පාසලක්..
හර්මයිනි රොන් වගේ..
කරදරේකදි අත් අරින්නෙ නැති යාලුවො..
ඇත්තටම ඉන්නෙ ඒ වගේ මායාලෝකවල විතරයි තමයි..
අද සමාජයෙ එහෙම යාලුවො නැතිම තරම්..
හිටියත් හම්බවෙන්නෙ හරිම කලාතුරකින්..
යථාර්ථයත් එක්ක බලද්දි මායාව උනත් රසවත් වෙන්නෙ අන්න ඒ හින්දයි..
ඒනිසාම වෙන්න ඇති..
හිතෙන්නෙ..
හොග්වාර්ට්ස්වල එකම එකපාරක් හරි ඉගෙන ගන්න තිබ්බනම් කියලා..

✍️ මගේ කවි හිත



#E - Magazine.. August Volume

 Click here to download the August Volume  https://drive.google.com/file/d/10gAcppU8qUV55V1YCayAKRQU4UrKIba6/view?usp=drivesdk