💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
ජිවිතයේ සමහර නිමේෂයන් වලදී..
මම සිතමි..
මා ජීවත් වන්නේ මන්ද..
මා ජීවත් විය යුත්තේ මන්ද යැයි මට සිතෙයි.....
වලාකුලු වලින් වැසී ගිය නිල් අහස සේ පැහැදිලි ඇගේ ජිවිතය නිසංසලව ගෙවී යන දෙස බැලූ විට..
සැනෙකින් මගේ සිත දැඩි වෙයි..
ඇය..
මගේ අම්මා වූයේ පෙර පිනකට යැයි සිතුනු වාර ගණන ගැණිය නොහැකිය..
ජිවිතය...
ආදරය..
රැකවරණය..
මට සියල්ල ඇය පමණක්ම විය..
පැමිණි අභියෝග පැණිරස නොවූ බවනම් සැබෑවකි..
නමුත් ඇය අබියස මට ජීවත් වීමනම් කෙසේවත් අපහසු නොවීය..
ඇය මගේ අම්මා විය..
ජිවිතයේ සෑම සොඳුරු මොහොතක්ම දඩයම් කල..
මුවින් නැගූ සෑම සිනහ පොදකම..
සින්නක්කර අයිතිකාරිය ඇයම විය...
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
Subscribe to:
Post Comments (Atom)
#E - Magazine.. August Volume
Click here to download the August Volume https://drive.google.com/file/d/10gAcppU8qUV55V1YCayAKRQU4UrKIba6/view?usp=drivesdk
-
තල් වැටේ නිදාගත්තු දවස්.. තෙල් බැම්මෙ ඉඳගෙන.. යාලුකම් හිනාවෙච්ච දවස්.. මී අඹේ කියව කියව.. සහෝදරකම් විඳපු දවස්.. තරුව ළඟ තනිකමට.. ...
-
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 ජිවිතයේ සමහර නිමේෂයන් වලදී.. මම සිතමි.. මා ජීවත් වන්නේ මන්ද.. මා ජීවත් විය යුත්තේ මන්ද යැයි මට සිතෙයි....
-
https://drive.google.com/file/d/1_LnIsVJMnbov2Jj-lQ8_JV6k0-6lO4GA/view?usp=sharing
25 comments:
වැටුනු තැන් වලදි..
හැඩුව තැන් වලදී..
ඇත්තටම..
අම්මා පමනයි..
ලග උන්නේ...❤❤
❤️
Hmmm
අම්මා 😘
Lassanooo
Lassanama lassany akkiyoo.....
Mother😘😘
Mother😘😘
Mother😘😘
❤
❤️❤️😘😘😘😘
සෙනෙහස වැඩිදා සිතද බොළඳ වී ලොවම ආදරේ කියා තිබේ
මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ළඟ හිටියේ
♥️♥️♥️
Super ❤❤
😍😍😍
❤️❤️
❤️
Lassanai ❤️❤️❤️
😍😍❤️✌️
Lassanai...
Lassani....❤️
Lassani 😍😍
ලස්සනයි ගොඩාක් 😍😍😍
❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Post a Comment