තල් වැටේ නිදාගත්තු දවස්..
තෙල් බැම්මෙ ඉඳගෙන..
යාලුකම් හිනාවෙච්ච දවස්..
මී අඹේ කියව කියව..
සහෝදරකම් විඳපු දවස්..
තරුව ළඟ තනිකමට..
හෝරාවක්..
නැවතුණු දවස්..
රට වටෙන් ආපු උන්..
එකම මව් තුරුලක..
හරි ඉක්මනට..
එකතු උනු දවස්..
ජිම් එකේ තේ බිබී..
අපි අපි ගැන..
ඉගෙනගත්තු දවස්..
ඉක්මනින් ගෙවිලා යන..
මේ තමයි ජීවිතේ..
ලස්සනම දවස්..
අන්තිමට ඒවී..
මතක විතරක් පුරවගෙන..
කැළණි කන්ද දිහා..
බලන්න වෙන දවස්..
එක ඇසිල්ලකින්..
නෙත් කඳුළු පුරවගෙන..
දුක්බරම දවස්..
උපාධිය විතරක්ම ඉතුරු වුණු...
♥
Subscribe to:
Post Comments (Atom)
#E - Magazine.. August Volume
Click here to download the August Volume https://drive.google.com/file/d/10gAcppU8qUV55V1YCayAKRQU4UrKIba6/view?usp=drivesdk
-
තල් වැටේ නිදාගත්තු දවස්.. තෙල් බැම්මෙ ඉඳගෙන.. යාලුකම් හිනාවෙච්ච දවස්.. මී අඹේ කියව කියව.. සහෝදරකම් විඳපු දවස්.. තරුව ළඟ තනිකමට.. ...
-
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 ජිවිතයේ සමහර නිමේෂයන් වලදී.. මම සිතමි.. මා ජීවත් වන්නේ මන්ද.. මා ජීවත් විය යුත්තේ මන්ද යැයි මට සිතෙයි....
-
https://drive.google.com/file/d/1_LnIsVJMnbov2Jj-lQ8_JV6k0-6lO4GA/view?usp=sharing
59 comments:
සමහර මතකයන් තියෙනවා කවදාවත් අමතක කරන්න බැරි..
අමතක කරන්න වෙනවා කියලා හිතෙනකොටත් හැගීම්බර වෙන...❤
😍😍
ලස්සනයි ❤
සරසවියේ අනාගත සොදුරු නිමේෂයක්��
ගොඩක් ලස්සනයි. දුකත් හිතුනා
😘😘😘
ලස්සනයි
❤❤❤❤
හිතට වැදුණ වචන ටිකක්..❤❤
😘😘😘😘 awasanaye siyallakma mathakayakama pamanaiiii
Lasssanaii bn✏👍
Hmm aththamai �� godaak lassanai eka ��
That's the love❤❤❤
Lassanai ❤️❤️❤️❤️
❤️😘
❤❤❤
හැගීමකට ගත් වචන😍❤️💜💛😘
හැගීමකට ගත් වචන😍❤️💜💛😘
😍❤හදවතට දැණුනු වචන ටිකක්♥️...ලස්සනයි
එලම සදුවෝ..
It's ♥️ touched.... Great one!
ලස්සනයි
ඔව් බන් අන්තිමට ඒවි
හරි අපූරු දවසක්
යාලුකම් සහෝදරකම් විතරක්ම ඉතිරි උනු
මගේය කියන උන් විතරක්ම ඉන්න
හරි ලස්සන මතකයක්
සිව්කොන් ආදරයක්
❤️❤️❤️❤️
😍♥
Super ❤❤
❤️❤️
Lassanaiii ❤️
❤️❤️
Aththatama mathakayan withrak ithuru wewi❤️❤️
Aththatama mathakayan withrak ithuru wewi❤️❤️
😍😍
බොහොම ස්තුතියි.. අපේ අනාගතය කියෙව්වාට...
Ek ptt
Ek ptt
Ek ptt
Harima lassanai adahas..❤
Hemadema mathakayan vitharakma wevi😢
😊😍😍
Dawasaka balan idala adala adala yanna wewi kattiyata kaliyenma.
❤️❤️❤️
😍😍😍😍😍 ලස්සනයි....
ලස්සනයි
Lassanai ruwaaa
Lassanay 😍
Ela
Fatta
උපාධිය එක්ක ම ඒ මතකයන් ගොන්නත් හැමදාම සමීපයේ රැදේවි........
A long story in a poem . Beautiful
❤️❤️❤️
❤
ලස්සනයි👌❤
උපාධිය විතරක්ම ඉතිරි වුණු ❤️❤️❤️😓😓😘😘😘❤️❤️❤️
♥️♥️
❤️❤️❤️❤️❤️
👏👏👏👍👍
❤️
😍😍😍😍😍
Campus jeewithe kabikara sithiwililwt nagala , oya ewta thwa loku aruthk ek kra ...thank you saduu..hrima lassnaiii ...😍💗💖
💓💓❤️🖤
Post a Comment